Back to all newsSSU News · Socialist Students’ Union
ග්‍රීක කොමියුනිස්ට් තරුණ සංවිධානය (KNE) විසින් පැවැත් වූ 52වන තරුණ උළෙල
පසුගිය සැප්තැම්බර් මස 23 සිට 26 දක්වා ග්‍රීසියේ ඇතැන්ස් නගරයේ, ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංවිධානය වන ග්‍රීක කොමියුනිස්ට් තරුණ සංවිධානය (KNE) විසින් පැවැත් වූ 52වන තරුණ උළෙල සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමය සහ සමාජවාදි තරුණ සංගමය නියෝජනය කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් සජිත් ශ්‍රීමාල් සහෝදරයා සම...
පසුගිය සැප්තැම්බර් මස 23 සිට 26 දක්වා ග්‍රීසියේ ඇතැන්ස් නගරයේ, ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංවිධානය වන ග්‍රීක කොමියුනිස්ට් තරුණ සංවිධානය (KNE) විසින් පැවැත් වූ 52වන තරුණ උළෙල සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමය සහ සමාජවාදි තරුණ සංගමය නියෝජනය කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් සජිත් ශ්‍රීමාල් සහෝදරයා සම්බන්ධ විය. එහිදී තරුණ උළෙල වෙනුවෙන් අපගේ සුබ පැතුම් එක්කල අතර "යුද්ධයක් ඇතිවීම සඳහා වූ තත්වයන් යටතේ කොමියුනිස්ට් තරුණ සංවිධානවලට ඇති මාවත" මාතෘකාව යටතේ පැවැත්වූ අන්තර්ජාතික සම්මන්ත්‍රණයට අපගේ අදහස්ද එක් කරන ලදී. ඒ අතරතුර සහභාගී වූ 30ට අධික අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වමින් ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා ද කටයුතු සිදුකරන ලදී.

