
June 20, 2025
ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම - 2025
සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් වාර්ශිකව සංවිධානය කරනු ලබන ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම 2025 ජුනි 20 වෙනි දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා, රුහුණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දේව මයිකල් මහතා සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයා ප්‍රධාන දේශකයන් ලෙස එක්විණි.