ජනතා විමුක්ති පෙරමුණේ 37 වෙනි ඉල් මහ විරු සමරුව 2026 නොවැම්බර් 13 වෙනි දින කොළඹ විහාරමහදේවී එළිමහන් රංග පීඨයේදී, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.