ජාත්‍යන්තර කම්කරු දින සැමරුමට සමගාමීව ජාතික ජනබලවේගය විසින් රට පුරා මැයි දින සැමරුම් 21ක් පැවැත්විණි.