Logo
HomeAboutNewsArticlesDownloads
ජනතා විමුක්ති පෙරමුණේ 60 වෙනි සංවත්සරය
May 14, 2025

ජනතා විමුක්ති පෙරමුණේ 60 වෙනි සංවත්සරය

1965 දී ආරම්භ කරන ලද ජනතා විමුක්ති පෙරමුණ 2025 වසර වන විට වසර හැටක කාලයක් ලාංකේය දේශපාලනයේ පෙරළිකාර දේශපාලන ව්‍යාපාරයක් විණි. ඒ නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ සමරු උත්සවය කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේදී 2025 මැයි 14 දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මේ සඳහා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහෝදරිය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ ක්‍රියාදරයන් රැසක් එක්ව සිටියේය.


Quick Links

  • Home
  • About Us
  • News
  • Articles
  • Downloads

Contact

Connect With Us

© 2025